Latest Articles...

0

Reject the TASK FORCE Recommendations – Media Release (GSLF)

2017 ජනවාරි 23 මාධ්‍ය ප‍්‍රකාශය    විදේශීය විනිසුරුවන් හා ශ‍්‍රී ලංකාව තුළ අධිකරණ කටයුතු මෙහෙයවීමට බලය ලත් අය පත් කිරීමට උපදේශන කාර්ය සාධක බලකාය විසින් යෝජනා කරන ලද ක‍්‍රියාමාර්ගයන් ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය (GSLF) විසින් තරයේ ප‍්‍රතික්ෂේප කරයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනා හරහා විදේශීය විනිසුරුවන් හා...

0

ඒකීය බව නැති කරනවානම් අපේ අතපය ඇස් පෙනීම නැවත දෙන්න- ආබාධිත සෙබළු ඉල්ලති.

ජාතික සංවිධාන සම්මේලනය සංවිධානය කරන දීප ව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවේ අම්පාර දිස්ත්‍රික් සම්මන්ත්‍රණ පසුගිය දෙදින තුල දෙහිඅත්තකන්ඩිය, පදියතලාව, උහන සහ අම්පාර නගරය යන ස්ථාන වලදී පැවැත්විණි. “රට බෙදන ව්‍යවස්ථාව, රට විකුණන ETCA ගිවිසුම පරදවමු” යන තේමාවෙන් මෙම සම්මන්ත්‍රණ පැවැත්විණි. ජාතික සංවිධාන සම්මේලනයේ සම්බන්ධීකාරක රියර් අද්මිරාල් සරත් වීරසේකර, දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ...

0

Hoodwinking the People and Supressing Democracy

Dr Dasarath Jayasuriya, President SPUR Australia Treating the people with disrespect and disdain is fast becoming the trademark of the Yahapalana government. However, history reminds us that they are not the first. There are other examples but what sticks in my mind from the past is the SLFP taking citizens...

0

යාපනේ දෙමළ ඉතිහාසය අවුරුදු 250යි.. උතුරේ සිංහලයන්ගේ පාරම්පරික ඉඩම් මෙන්න !

මතුගම සෙනෙවිරුවන් දහතුන් වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය යටතේ තිබෙන බලතල ඉක්මවා යන ආකාරයට බලයබෙදන්නට එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාට මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දුව සිටි බව වත්මන්ජනාධිපතිවරයා පවසයි. එසේම දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් ඔවුන්ට ලබාදීම පිණිස හමුදා කඳවුරුඉවත් කරන බවද ඔහුගේ පාර්ලිමේන්තු ප්රකාශයේ විය. මහින්ද රාජපක්ෂ මහතා එදා එලෙස පොරොන්දුවුවද රටේ ජනතාවගේ...