භික්ෂූන් වහන්සේ රාජ්‍යයේ අංශයක්
නලින් ද සිල්වා විසිනි කලකට ඉහත ටේරවෝ ලිං පවසා තිබුණේ ථෙරවාද බෞද්ධ රාජ්‍යය රජු, භික්ෂූන් වහන්සේ හා ජනතාව යන ගල් තුන මත රැඳුණු බවයි. රජු භික්ෂූන් වහන්සේට සිවුපසය ලබාදුන් අතර ජනතාවගේ වුවමනා එපාකම් බලා කියා ගත්තා. භික්ෂූන් වහන්සේ රජුට හා ජනතාවට අවවාද අනුශාසනා කළා. ජනතාව භික්ෂූන් වහන්සේට සිවුපසයෙන් සංග්‍රහ කළා....
