Daily Archive: April 10, 2017

0

රට හදන්න ජනාධිපතිට මල්වතු – අස්‌ගිරි මහනාහිමිවරු බාරදුන් යෝජනාවලිය

මහනුවර උභය මහා විහාරයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු කාරක මහා සංඝ සභා දෙක මඟින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය සඳහා යොමු කෙරෙන කරුණු 01. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ හෝ පවත්නා ව්‍යවස්‌ථාවට සංශෝධන ගෙන එන්නේ නම් හෝ ඒවායෙහි සිදු කිරීමට අපේක්‌ෂිත ව්‍යqහයමය වෙනස පිළිබඳ කරුණු දැන ගැනීම. 02. මෙරට වර්තමානයේ ඇති...