Daily Archive: April 2, 2017

0

ඉන්දියාවේ අජිත් ඩෙවොල් රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහකළ කතාව

සී. ඒ. චන්ද්‍රප්‍රේම විසිනි අජිත් ඩොවාල් යනු ලංකාවේ ජනතාවට කොහෙත්ම හුරු නමක්‌ නොවේ. නමුත් 2014 ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි බලයට පත්වූදා සිට ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ, විශේෂයෙන්ම ඉන්දියාවේ අසල්වාසි රටවල් සම්බන්ධ ප්‍රතිපත්තියේ ප්‍රධානම තීරකයා වන්නේ ඉන්දියාවේ විදේශ ඇමතිනී සුශ්මා ස්‌වරාඡ් නොව ජාතික ආරක්‌ෂක උපදේශකවරයා වන අජිත් ඩොවාල්ය. එසේ තිබියදී අජිත් ඩොවාල් නමැති...