Daily Archive: March 3, 2017

0

අපේ හමුදාව ආරක්‍ෂක මර්මස්‌ථානවලින් ඉවත් කෙරේ

කීර්ති වර්ණකුලසූරිය මුලතිව්හි පිලකුයිඩිරිප්පුහි ගුවන් හමුදා කඳවුරට අයත් ඉඩම් අක්‌කර 42 ක්‌ ගුවන් හමුදා බලධාරීන් විසින් දිසා ලේකම්වරයාට බාර දී ඇත. ඊට පෙර පරවිපංජාන් හමුදා කඳවුර වෙනත් ස්‌ථානයකට ගෙනයැමට තීරණය විය. මේ පසුබිම මැද යුද්ධය නිමවී වසර 7 කට පසු මුලතිව් ඉඩම් තමන්ට අයත් යෑයි පවසමින් ද්‍රවිඩ සිවිල් වැසියන් පිරිසක්‌...