Daily Archive: March 13, 2017

0

විරුවන්ගේ විත්ති වාචකය

අද ගෝඨාභයට පිළිගන්වයි කීර්ති වර්ණකුලසූරිය යුද අපරාධ චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා හමුදාව මුළුමනින්ම නිදොස්‌ බවට දක්‌වන කරුණු සඳහන් විරුවන්ගේ විත්ති වාචකය නමැති පිටු 200 ක වාර්තාව අද (13 වැනිදා) සවස 3.00 ට කොළඹ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධ මන්දිරයේදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත පිළිගන්වනු ලැබේ. මෙම වාර්තාව...