Daily Archive: March 19, 2017

0

රියර් අද්මිරාල් සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්‌ට අභියෝග කරයි…

කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට… මානව හිමිකම් සමුළුවේදී කිසිම රටක්‌ තම රටේ ආරක්‍ෂක හමුදාව යුද අපරාධ සිදුකළ බවට පිළිගෙන ඒ ගැන පරීක්‍ෂණ කිරීමට එකඟ වී නැත. එහෙත් ශ්‍රී ලංකාව ප්‍රථම වරට 2015 ඔක්‌තෝබර් 1 දා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කීපයක්‌ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකා හමුදාව යුද...