Daily Archive: February 14, 2017

0

උතුරේ කිසිම ඉඩමක්‌ හමුදාවට දෙන්නේ නෑ

කීර්ති වර්ණකුලසූරිය උතුරේ කිසිදු ඉඩමක්‌ ආරක්‍ෂක හමුදාවට පවරා ගැනීමට ඉඩ නොදෙන බවත් පලාලි ගුවන් තොටුපළ පුළුල් කිරීම අනුමත නොකරන බවත් උතුරු මහ ඇමැති සීA. විග්නේෂ්වරන් මහතා විසින් ප්‍රකාශ කර ඇත. උතුරු පළාත් සභාවේ 84 වැනි සැසි වාරය අමතමින් හෙතෙම මේ බව පවසා තිබේ. මේ සම්බන්ධයෙන් තමා දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාට උපදෙස්‌ දී...