Daily Archive: February 20, 2017

0

මුහුද දෙබෑ කෙරුව.. අහස පොළොව සිම්ඹ…රටට සෙනෙහේ පිදුව.. ලෙයින් මසින් සැදුණ..ඔවුහු තැවෙති අද මහමඟ…

සමන් ගමගේ පෙනෙන්නට ඇති පරිදි නම් යහපාලනයට දැන් ලැඡ්ජාවක්‌ බයක්‌ ඇත්තේම නැති සේය. රටේ නීතිය, සමාජ සාධාරණය සහ යුක්‌තිය අතුරුදන්ව ගොසිනි. යුතුකම්, වගකීම් සහ ජනතාවාදී විය යුතු රාජ්‍ය සේවය ඇත්තේ සක්‌වල ගලින් එපිටය. මේ හමුවේ අනේ කාලේ වනේ වාසේ කියනු හැර වෙන කියන්නට දෙයක්‌ නම් අපට ඉතිරිව නැත. “රටට සෙනෙහෙ...