Daily Archive: February 18, 2017

0

සඳහිරු සෑ බුද්ධ පූජාව

නලින් ද සිල්වා සඳහිරු සෑයේ නිධන් කර ඇති බුදුන් වහන්සේගේ ප්‍රතිමාව රත්තරන් ද නැත් ද කියන එක මට ප්‍රශ්නයක් නො වෙයි. පිළිම වහන්සේ ඝන රන් ද රත්තරන් ආලේප කරල ද ආදියත් මට ප්‍රශ්න නො වෙයි. ඒ රත්තරන් නම් හා එකී රත්තරන් ලැබුණේ රේගුවෙන් ද කියන එකත් මට ප්‍රශ්නයක් නො වෙයි....