Latest Articles...

0

කුමන්ත‍්‍රණකාරීන්ගෙන් රට බේරා ගැනීමට සෘජු නායකත්වයක් බලයට පත්කර ගැනීමට එක්වන්න – ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය

ලසිත දුමින්ද විසිනි කුමන්ත‍්‍රණකාරීන්ගෙන් රට බේරා ගැනීමට අවැසි සෘජු නායකත්වයක් බලයට පත් කර ගැනීම සඳහා තම මවුරටට පැමිණෙන ලෙසට ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය සියලූම විදෙස්ගත ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි. ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල සහ බෙදුම්වාදී බටහිර බලවේග කල්ලිවල කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස පැවති රජය පෙරළා දමා යහපාලන රජය බලයට පත්කරගත්...