Daily Archive: June 29, 2017

0

ජීනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ සටන දිගටම ගෙනියනවා

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සම සභාපති සුනිල් චන්ද්‍රකුමාර ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේදී කොටි ඩයස්‌පෝරා සංවිධාන 10 කට අධික සංඛ්‍යාවකට එරෙහිව සටන් වැදීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඉදිරිපත් විය. ශ්‍රී ලංකා හමුදාව ලක්‍ෂයකට අධික ද්‍රවිඩ ජනතාවක්‌ මරා 146000 ක ද්‍රවිඩයන් අතුරුදන් කර ඇති බවට නිරතුරුවම චෝදනා එල්ල කරද්දී ජීනිවාහි ශ්‍රී ලංකා...