Latest Articles...

0

සංස්කෘතික සමූලඝාතනයක්ද? සිංහලයා සිංහලයෙකු ලෙස හඳුන්වා ගැනීමේ අයිතිය බරපතල අවදානමක

ෂෙනාලි ඞී වඩුගේ සංස්කෘතික සමූලඝාතනයක්ද? සිංහලයා සිංහලයෙකු ලෙස හඳුන්වා ගැනීමේ අයිතිය බරපතල අවදානමක : සියලූ පුරවැසියන් ශ්‍රී ලාංකිකයෝ ලෙස හැඳින්වීමට ඇති උවමනාව නිසාම සිංහලකම බිලිදීමට කිසි සේත්ම ලෑස්ති නැත. මහාවංශය ලිවීමටත් පෙර සිටම ශ්‍රී ලංකාවේ වාසය කළ පුරවැසියන් සිංහලයන් ලෙස හඳුන්වා ගැනීමේ මූලික අයිතිවාසිකම පවා ක්‍රමානුකූලව අදිසි හස්තයක් විසින් උදුරා...