Daily Archive: May 2, 2017

0

මැයි දින පණිවුඩය

කිසිම ප්‍රශ්නයක් නැහැ ජනාධිපතිවරණයෙන් පැරදුණු මහින්ද ජනබලය අනුව දිනුම්. ගාලු මුවදොරට එක්වුණු ජනකාය මෙතෙක් ඉතිහාසයේ මැයි දින රැළියකට එකතු වුණු විශාලතම ජනකාය විය හැකිියි. අද ප්‍රධාන දේශපාලන ධාරාවන් ඇත්තේ දෙකයි. එකක් මහින්දගේ නායකත්වයෙන් අනෙක රනිල්ගේ නායකත්වයෙන්. මෛත්‍රිපාල කණ්ඩායම මෙරට සිංහල ජාතිකවාදී ගංගාවේ අතුගඟක් පමණයි. ගැටඹේ පිට්ටනිය ලොකු තැනක් නොවෙයි. ජනතා...