Tagged: Media Release (GSLF)

0

Reject the TASK FORCE Recommendations – Media Release (GSLF)

2017 ජනවාරි 23 මාධ්‍ය ප‍්‍රකාශය    විදේශීය විනිසුරුවන් හා ශ‍්‍රී ලංකාව තුළ අධිකරණ කටයුතු මෙහෙයවීමට බලය ලත් අය පත් කිරීමට උපදේශන කාර්ය සාධක බලකාය විසින් යෝජනා කරන ලද ක‍්‍රියාමාර්ගයන් ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය (GSLF) විසින් තරයේ ප‍්‍රතික්ෂේප කරයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනා හරහා විදේශීය විනිසුරුවන් හා...