Digital library from SPUR to injured soldiers

ආර්ය පදනම මගින් රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ මානසික වර්ධනය, සෞන්දර්යාත්මක උත්තේජනය ඇතිකිරීම සහ විශේෂයෙන්ම දෑස් නොපෙනෙන රණවිරුවන් සඳහා ඇසීමේ සහ කියවීමේ පහසුකමින් යුත් Digital පුස්තකාල ව්‍යපෘතියක් අාරම්භ කර තිබෙන අතර ඒ යටතේ ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ RFT ඒකකයට පුස්තකාලයක් ඉදිකිරීම සඳහා මූල්‍ය පරිත්‍යාගයක් සිදුකිරිම පසුගිය 30 වන දා එම රෙජිමේන්තු මූලස්ථානයේ දී සිදුකෙරුණි. ඕස්ට්‍රේලියාවේ ‘Spur’ සංවිධානය හා එක්ව සිදුකරන මෙම ව්‍යාපෘතිය සඳහා එම සංවිධානයේ ජ්‍යාත්යන්තර සභාපති ආචාර්ය දසරත් ජයසූරිය මහතා සහභාගි විය.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *