Category: Featured Articles
ෂෙනාලි ඞී වඩුගේ සංස්කෘතික සමූලඝාතනයක්ද? සිංහලයා සිංහලයෙකු ලෙස හඳුන්වා ගැනීමේ අයිතිය බරපතල අවදානමක : සියලූ පුරවැසියන් ශ්‍රී ලාංකිකයෝ ලෙස හැඳින්වීමට ඇති උවමනාව නිසාම සිංහලකම බිලිදීමට කිසි සේත්ම ලෑස්ති නැත. මහාවංශය ලිවීමටත් පෙර සිටම ශ්‍රී ලංකාවේ වාසය කළ පුරවැසියන් සිංහලයන් ලෙස හඳුන්වා ගැනීමේ මූලික අයිතිවාසිකම පවා ක්‍රමානුකූලව අදිසි හස්තයක් විසින් උදුරා...
Dr Dasarath Jayasuriya, President SPUR Australia Treating the people with disrespect and disdain is fast becoming the trademark of the Yahapalana government. However, history reminds us that they are not the first. There are other examples but what sticks in my mind from the past is the SLFP taking citizens...
මතුගම සෙනෙවිරුවන් දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ තිබෙන බලතල ඉක්මවා යන ආකාරයට බලයබෙදන්නට එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාට මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දුව සිටි බව වත්මන්ජනාධිපතිවරයා පවසයි. එසේම දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් ඔවුන්ට ලබාදීම පිණිස හමුදා කඳවුරුඉවත් කරන බවද ඔහුගේ පාර්ලිමේන්තු ප්‍රකාශයේ විය. මහින්ද රාජපක්ෂ මහතා එදා එලෙස පොරොන්දුවුවද රටේ ජනතාවගේ...
It would be an understatement to say that Sri Lanka is a country beset with acute crises on political, economic and societal fronts. It is probably the worst peace-time crisis faced by Sri Lanka since the 1950s, largely a case of the ‘chickens (of past mistakes) coming home to roost’....