Category: Articles

0

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රණවිරු සුබසාධනයට එක්‌වෙමු

විදේශගතව සිටින දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් පිහිටුවා ගනු ලැබූ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය මගින් රට දැය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රණවිරුවන්ගේ සුබසාධනය සඳහා විශේෂ වැඩපිළිවෙළක්‌ අරඹා තිබේ.

ඔවුන්ගේ එම සද් කාර්යයයෙහි පළමු කටයුත්ත ලෙස මිරුසුවිල් සිද්ධිය හමුවේ මරණීය දණ්‌ඩනය නියම වූ රණවිරු සුනිල් රත්නායකගේ අඩක්‌ නිම කළ නිවසේ ඉතිරි කටයුතු නිම කිරීම දැනටමත් ආරම්භ කර ඇත.

0

අපට අහිමි කරවන අපේ රට

අද අප රටේ බොහෝ දෙනෙකු රටේ ඈත ඉතිහාසය තබා මෑත ඉතිහාසයවත් හරිහැටි නොදන්නෝ වෙති. දුටුගැමුණු රජු මහා දුෂ්ඨයෙක් බවත් රුවන්මැලි මහා සෑය මහා පාපකර්මයක් බවත් කියන අලූත් පරපුරේ ඊනියා විචාරකයින් මෙන් පෙනී සිටින මන්දබුද්ධිකයින් මෙන්ම අප රටට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුන වර්ෂය හෝ ජනරජයක් කල වර්ෂය වත් නොදන්නා වත්මන් පරපුරේ සුපිරි ගායකයින් රූපවාහිනී නාලිකා තුලින් දැකිය හැක්කේ එබැවිනි. 

එකදහස් නමසිය හැත්තෑ දෙකට පෙර ද්විතීය පාසැල් අධ්‍යාපනය නිමකළ නිසා අපට අපේ ඉතිහාසය ඉගෙනීමේ අවස්ථාව ලැබුනි. 1970 දී පතකළ මන්ත්‍රි කෙනෙකු වූ එවකට ගම්පොල සහිරා විද්‍යාලයේ විදුහල්පතිව සිටි බද්යුද්දීන් මොහොමඩ් අධ්‍යාපන ඇමතිව සිටියදී ඉතිහාසය, සිoහල සාහිත්‍යය, ප්‍රජාචාරය වැනි විෂයන් පාසැල් විෂය මාලාවෙන් ඉවත්විය. එවැනි විෂයන් හැදෑරු උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය, 1971 ජ.වි.පෙ. කැරැල්ලෙන් ඉඟිකල තරුණ විරැකියාව ආදිය මෙම විෂයන් ඉවත් කිරීමට හේතූන් වශයෙන් එදා සැලකුවද, එහි දිගු කාලීන ආදීනව දැන් පැහැදිලිව පෙනෙන්නට තිබේ. 

0

Land, police and provincial councils

The 13th Amendment gave the Provincial Councils rights over “Land, land tenure, transfer and alienation of land, land use, land settlement and land improvement.” It specifically says “Land shall be a Provincial Council subject to certain limitations.” Land is not on the concurrent list either. It was therefore assumed that “Land” was the exclusive preserve of the Provincial Councils. If a Provincial Council needed any state land, the government has to hand it over, no questions asked.

 

It was further assumed that central government on the other hand, could only use state land with the approval of the Provincial Councils. Cabinet approved the provision of 15,000 acres of state land for a banana cultivation project in Kantale areas to be followed by 20, 000 acres more to the same company for a cadju plantation. Eastern Provincial Council cancelled these two orders, saying land was their subject and this was done without consulting them. Government disagreed. (Sunday Times 26.7.09 p 1).

0

I am a war criminal Part II

We never secretly trained and armed rebels and terrorists of other countries as many of our powerful neighbours did. We never interfered in the internal affairs of other countries trying to destabilize them as the powerful countries of the world are constantly doing. We never were bullies. We never invaded or bombed another sovereign country. We only defended ourselves in our own country from the cruelest and vilest terrorist outfit in the world. Self defense has no rules. It was a matter of life or death. We had to safeguard the unitary status of the country which is the sine qua non for the territorial integrity and the sovereignty of our small, island nation. It was all out war but not between two legally constituted conventional armies. One was a terrorist organization that did not recognize or honour any international rule of war.