Daily Archive: January 14, 2019

0

අපි ඔබෙන් නව පණ ලබා යළි මෙහි උපන්නෙමු අද දිනේ! සියලූ දෙනා වෙත; මවුබිම වෙනුවෙන් බලපෑමක් කරන ලෙස ඉල්ලා සිටීම!!

රියර් අද්මිරාල් සරත් වීරසේකර සියලූ දෙනා වෙතටයි, අප රටේ ත‍්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන් ලෙස අප මේ ලෙස ඔබතුමියට/ඔබතුමාට ලියනුයේ ඔබ මගින් වර්තමාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු/ මන්ත‍්‍රීවරියක වන ඔබගේ ආදරණීය ස්වාමියා/ බිරිඳ/පුතා/දියණිය හට අප මවුබිම වෙනුවෙන් බලපෑමක් කරන ලෙස ඉල්ලා සිටීමටයි. ත‍්‍රස්තවාදයට එරෙහිව කළ යුද්ධයෙන් අපගේ රණවිරුවන් 29,000 ක් ජීවිතක්‍ෂයට පත්වූ අතර...