Daily Archive: January 23, 2018

0

ජාතිකත්වය සඳහා මිස මැතිවරණ සඳහා එකතුවෙලා වැඩක් නැහැ

පිළිමතලාවෙ සහ මඩුගල්ලෙ, සිංහල රජු ගැන මතභේදයක් ඇති කර ගෙන  කැප්පටිපොළ නිළමෙතුමාට එකතු නොවූ නිසා 1818 වෙල්ලස්සෙන් ඇරඹි නිදහස් සටන පැරදුණා.  අදත් ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න අරිනවා ද? ජනවාරි 22 වැනි දා රිවිර පුවත්පතේ පළ වී ඇති සාකච්ඡාවකි. සාකච්ඡා කළේ: නාමල් උඩලමත්ත ජාතිකවාදය, සිංහල බෞද්ධ භික්ෂුවගේ කාර්යභාරය සහ වර්තමාන...