Daily Archive: October 20, 2017

0

විග්නේස්වරන් නොකී කතාව – 2

මල්වතු අස්ගිරි ප්‍රකාශයට රනිල් බයවෙලා. ඒ නිසා ම ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ  ඔහු සංඝ භේදය ඇති කිරීමට උත්සාහ කරනවා. ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ රනිල්ට මල්වතු මහානායක හිමියන් නිකම් ම නිකම් මල්වතු මහානායක. රනිල් අහනවා අදාළ උභය පාර්ශ්වීය කාරක සභා රැස්වීමට මල්වතු මා නාහිමියන් සහභාගි වුණා ද කියා. රනිල් පිටරට ගිය විට ඔහු නැතිව...