Daily Archive: January 20, 2017

0

යාපනේ දෙමළ ඉතිහාසය අවුරුදු 250යි.. උතුරේ සිංහලයන්ගේ පාරම්පරික ඉඩම් මෙන්න !

මතුගම සෙනෙවිරුවන් දහතුන් වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය යටතේ තිබෙන බලතල ඉක්මවා යන ආකාරයට බලයබෙදන්නට එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාට මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දුව සිටි බව වත්මන්ජනාධිපතිවරයා පවසයි. එසේම දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් ඔවුන්ට ලබාදීම පිණිස හමුදා කඳවුරුඉවත් කරන බවද ඔහුගේ පාර්ලිමේන්තු ප්රකාශයේ විය. මහින්ද රාජපක්ෂ මහතා එදා එලෙස පොරොන්දුවුවද රටේ ජනතාවගේ...