ගෝලීය ශ්‍රී ලංකා සංසදය විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දුන් ලිපිය

රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමට සුදානම් වීමට විරුද්ධව අප විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දුන් ලිපිය. හිතවත් මිත්‍රවරුනි, වර්තමාන රජය විසින් ඉතා සූක්ෂම ලෙස රනවිරුවන් දඩයම ජයටම කරගෙන යන බව ඔබ දන්නා කරුණක්. ජඩපාලන රජය ගන්නට යන නවතම බිල්ල හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතායි. මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කිරීම සඳහා මෙහි අමුනා ඇති ලිපිය අප විසින් ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳව මහජනතාව වන ඔබ දැනුවත් කිරීම සඳහා මෙසේ එවමු.

ගෝලීය ශ්‍රී ලංකා සංසදය

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *