“රනිල් දිනුවොත් රට බෙදෙන හැටි මෙන්න” – නීති ක්ෂේත්‍රයේ විශිෂ්ඨයකුගේ විශිෂ්ඨ පැහැදිළි කිරීම

එක් පසකින් දෙමළ ජාතික සංධානය උතුරු නැගෙනහිර එක් කිරීම , ස්වයං නිර්ණය අයිතිය , ඉඩම් හා පොලිස් බලතල සහිත ෆෙඩරල් යෝජනාවක් තමාගේ මැතිවරණ ප්‍රකාශනය ලෙස එක් පසකින් ඉදිරිපත් කරද්දී එක්සත් ජාතික පක්ෂයද ඉඩම් පොලිස් බලතලද ඇතුලත්ව 13 වන සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට තම ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා සහතික වී තිබේ. 

Go to source

 

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *