රණවිරු සැමරුම

SPUR (Society for Peace, Unity and Human Rights for Sri Lanka Inc)
Reg: A 003 0777 M
PO Box 4066, Mulgrave, VIC 3170, Australia
Tel: (03) 97957143               Fax: (03) 97957142
Email: ranjiths@spur.asn.au
Website: www.spur.asn.au


                                                                                                                                                                                                                                           රණවිරු සැමරුම

 ස්පර් (වික්ටෝරියා), සුරකිමු ලoකා, විරුදරු දිරිය සහ ගෝලීය ශ්‍රී ලoකා සoසදය    මෙහෙයවීමෙන්

ත්‍රස්තවාදයෙන් රට බේරගත් විජයග්‍රහණය සිහිපත් කිරීමට සහ ආබාධිත සහ  දිවිපිදූ රණවිරුවන් සිහිකිරීම පිණිස පැවැත්වෙන උත්සව සභාවට ඔබට   කරන ඇරයුමයි

                                                                                                                                                                        රණවිරු ජෙනරාල් කමල් ගුණරත්න

 ‘රණවිරුවන්ගේ පරිත්‍යාග සහ ශ්‍රී ලoකාවේ සෛවරිත්වය’

යනුවෙන් ‘ස්කයිප්’ මගින් දෙසුමක් පවත්වයි.

දිනය: මැයි මස 20 වෙනි සෙනසුරාදා සවස 7ට

ස්ථානය: මවුන්ට් වේවලි යූත් සෙන්ටර්, මිලර්ස් ක්‍රෙසන්ට්, මවුන්ට් වේවලි

(MELWAY REF 70 E 1)

 රණවිරුවන් සිහිකරමු!

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *