සංස්කෘතික සමූලඝාතනයක්ද? සිංහලයා සිංහලයෙකු ලෙස හඳුන්වා ගැනීමේ අයිතිය බරපතල අවදානමක

ෂෙනාලි ඞී වඩුගේ

සංස්කෘතික සමූලඝාතනයක්ද? සිංහලයා සිංහලයෙකු ලෙස හඳුන්වා ගැනීමේ අයිතිය බරපතල අවදානමක : සියලූ පුරවැසියන් ශ්‍රී ලාංකිකයෝ ලෙස හැඳින්වීමට ඇති උවමනාව නිසාම සිංහලකම බිලිදීමට කිසි සේත්ම ලෑස්ති නැත.

මහාවංශය ලිවීමටත් පෙර සිටම ශ්‍රී ලංකාවේ වාසය කළ පුරවැසියන් සිංහලයන් ලෙස හඳුන්වා ගැනීමේ මූලික අයිතිවාසිකම පවා ක්‍රමානුකූලව අදිසි හස්තයක් විසින් උදුරා ගැනීමට දරන ප්‍රයත්නයකි. ආර්ය සිංහලයාගේ අනන්‍යතාවය මුලින් උපුටා දැමීමට දරන මහා කුමන්ත්රණයක් ඇත. එයට අප සියලූ දෙනාම දැඩි ලෙස විරුද්ධ විය යුතුමයි. සිංහල අනන්‍යතාවය ඓතිහාසික ලෙසත්, ස්වභාවික ලෙසත් අප රුධිරයේ පවා දැඩි ලෙස පතිත වී ඇති අතර, සිංහල බෞද්ධකම ගැනද අපට කිව හැක්කේ මෙයමය. ඒ නිසා සිංහල අපගේ හැඟීම ජාති හිතෛෂීකමක්  පිළිඹිබු කෙරෙනවා මිස කිසිසේත්ම ජාතිවාදයක් නොව. මෙවැනි හැඟීම් අප සිංහලයාගේ හදවත් තුළට කාවැදී තිබෙන්නේ අද ඊයේ පටන් නොව, අවුරුදු 2600 කටත් පෙර සිටය. එසේ නොමැති නම් ලිඛිත ඉතිහාසයේ ආරම්භයටත් පෙර සිටය. ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ යටත්විජිතවාදීන්ට පවා අපගේ මෙම දැඩි සිංහල බෞද්ධ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට නොහැකි විය. මෙම ධර්ම දීපයේ සිංහල අනන්‍යතාවයකින් යුතුව මුල් බැස ගෙන සිටින මෙම ශ්රේෂ්ඨ ජාතිය වර්තමානයේදී සිංහ ලේ නොමැති ජාති ද්රෝහී වංචනික දේශපාලනික පිරිසක් විසින් සංහිදියාව නැමති ආයුධය පාවිච්චි කරමින් කපා කොටා දැමීමට එකඟ වෙමින් හා උත්සාහ දරමින් සිටිති. නියම සිංහලයා යනු කවරේදැයි විග්‍රහය කිරීමට මෙවැනි සිංහ ලේ නොමැති නිවටයන්ට කිසිසේත්ම හැකියාවක් නැත. අපේ මෙම කුඩා දුපත් රාජ්ය ගොඩනැගීමට හෝ වෙනත් ආකාරයකින් උදවු  කිරීමට කිසියම්ම ආකාරයකින් අතහිත නොදුන් මෙම සිංහ ලේ නොමැති දේශද්රෝහී දේශපාලන නායකයින්ට නියම සිංහලයා විසින් දිවි හිමියෙන් රැුක බලාගෙන ආදරයෙන් ගොඩ නැගූ රටේ ඉතිහාසය කුමක්ද? එසේත් නැත්නම් මෙම රට යා යුත්තේ කොයිබටද? නොහොත් අනාගතය ගැන තීරණ ගැනීමට කිසිම අයිතියක් නැත. අවුරුදු 45 කට පමණ පෙර කරලියට ආ ශ්‍රී ලාංකික අනන්‍යතාවය යන්න අවුරුදු දහස් ගණනක් තිස්සේ අප ආදරණීය මව්බිමේ මුල් බැස ගෙන ඇති සිංහල අනන්‍යතාවයට කිසියම්ම ආකාරයකින් ආදේශ කළ නොහැක. දෙමළ හෝ මුස්ලිම් වාර්ගිකයන් ඔවුන්ගේ අනන්‍යතාවයන් කවදාවත් කිසිම ආකාරයකින් දියාරු කිරීමට අකමැති නම්, අභිමානවත් සිංහල ජාතිය පමණක් එසේ කළ යුත්තේ ඇයි?  ඕනෑම දේශයකට බහුජාතියක් ඇත. එහෙත් සුළුජාතීන් බහුජාතියට අකමැත්තක් දක්වන නිසාම, රටක පාලන තන්ත්රයෙන් බහුජාතිය ඉවත් කොට ඒ වෙනුවට සුළුජාතීන් අතට එම රටේ පාලන බලය ආදේශ කිරීම කිසිසේත්ම විය යුතු නොවන්නකි. මෙසේ සිතීම පවා හාස්ය ජනකය! සිංහල ජාතියට ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට මෙන්ම සංරක්ෂණය කර ගැනීමට ඇති මූලික අයිතිවාසිකම වෙනුවෙන් සියලූ දේශ මෙන්ම ජාති හිතෛෂී සිංහල ජාතිකයින් විසින් දිවි හිමියෙන් ආරක්ෂා කර ගැනීමට දැන් වහ වහා සටන් බිමට බැසිය යුතුය.
අපේ කුඩා දිවයින එදා සිටම සිංහල දීපය ලෙස හැඳින් වූ අතර එහි පිළිගත් රාජකීය ආගම වූයේ බුද්ධාගම බවත්, මෙම කරුණ ශ්‍රී ලංකාවේ රජ කළ සියලූ රජවරුන් මෙන්ම ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ ප්රසිද්ධ චෝල රජකු වූ එළාර විසින් ද පිළිගෙන තිබු බවත්, කිසිම කෙනෙකුට ලෝකයේ පැරණිම ලිඛිත ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවෙන් කිසිසේත් මකා දැමිය නොහැක. අප ජාතික අනන්‍යතාවය වසර 2600 කටත් වඩා පැරණිය.
ශ්‍රී ලංකා දීපයේ සිංහල ජාතිය ක්රමානුකූලව පරිණාම වූ බවත්, දෙමළ හා මුස්ලිම් වාර්ගිකයන් ඔවුන්ට ආවේණික වූ රට වල පරිණාමය වූ බවත් යන සත්ය කාරණය කිසි කෙනෙකුට ප්රතික්ෂේප කළ නොහැක. එම නිසා නිජබිම සංකල්පය ඉදිරිපත් කිරීමට නම්, අදාළ ජනතාව එම රටේම පරිණාමය වී තිබිය යුතුය.
බටහිර ආක්‍රමණයන් හා ක්රිස්තියානි ආධිපත්යයන් හේතු කොට ගෙන අප මව්බිමේ නාමය මෙන්ම ක්රි. ව. එක්දහස් අටසිය ගණන් වන තුරුම බෞද්ධ ආගමට ලබා දී තිබුණු මුල් තැන ආදිය ක්රමානුකූලව වෙනස් විය. ලෞකිකවාදය, බහුසංස්කෘතිකවාදය, බහුවිධ සමාජය හා අන්තර් ආගමික විශ්වාසයන් වැනි අහිංසක වචන වලින් ආවරණය කරගෙන ඉදිරිපත් වන වත්මන් උත්සාහයන් සියල්ලම ඉතා දුෂ්ට ලෙස අපේ මව්බිමට බුදුරජාණන් වහන්සේගේ හා මිහිදු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසුව රාජ්ය තන්ත්රය මෙම රටේ රාජ්ය ආගම බුද්ධාගම ලෙස පූජනීයව පිළගෙන තිබූ තත්වය ඉතා දුෂ්ට මෙන්ම සූක්ෂම ලෙස ඉවත් කිරීමෙන්, මෙතරම් කාලයක් මේ රටේ සිංහලයා විසින් දැඩි ව්යායාමයක් දරා ගොඩනගාගෙන තිබෙන ඔවුන්ගේ ජාතික උරුමය පවා උල්ලංඝනය කිරීමට දරන තැතකි.  දෙමළ හා මුස්ලිම් වාර්ගිකයන් කැමති වුවත් නැතත් ඔවුන්ට මේ ශ්‍රී ලංකාව තුළ කිසියම්ම ඓතිහාසික නටඹුනක් හෝ යම් ශිෂ්ටාචාරයක් ගොඩනැගුනු බවට සාධකයක්වත්, අඩු තරමින් අප රටේ වෙසෙන ආදිවාසී වැදි ජනතාව තරම්වත් නොමැති බව වසා ගැනීමට අපේ වීර රජවරුන් හා ශ්රේෂ්ඨ සිංහල වැසියන් විසින් තබා ගොස් ඇති සිහිවටනයන් හා නටඹුන් උතුරු හා නැගෙනහිර දෙපළ විසින් විනාශ කර දැමීමට දරන දීන ප්රයත්නයන් ඛේදජනකය.
1956 බෞද්ධ කොමිසම් වාර්තාවට අනුව බෞද්ධ ආගමට මෙන්ම සිංහල බෞද්ධ ජනතාවට සිදු වී ඇති අසාධාරනකම් වහාම නිවැරදි කළ යුතු බවට ඉදිරිපත් කර ඇති කරුණු හරහා අඩු තරමින් අපේ ඉතිහාස පොත් පත් ප්රතිසංශෝධනය විය යුතුය. ඉහත කී වාර්තාවෙන් පැහැදිලිවම පෘතුග්රීසි, ලන්දේසි හා බි්රතාන්ය ආක්රමණකරුවන් විසින් අප රටේ කරන ලද බිහිසුණු අපරාධ ගැන සඳහන් වී තිබුණි. මෙම බිහිසුනු ආක්රමණකරුවන්ගේ පරමාර්ථය වී තිබුනේ අප රටේ පැවති ශ්රේෂ්ඨ සංස්කෘතියත්, පූජනීය බෞද්ධ ආගමත් විනාශ කර දමා ඔවුන්ට ගැති කළු සුද්දන් පරම්පරාවක් ඇති කිරීම පිණිසම, සිංහලයා පිළිගෙන තිබූ සියලූ රණවිරුවන් හා ශාන්ත සිරිත් විරිත් වෙනුවට පරදේශක්කාර වීරයන් හා ඔවුන්ගේ සිරිත් විරිත් අපේ අහිංසක ජනතාවට බලහත්කාරයෙන්ම කා වැද්දීමට උත්සාහ දැරීමය. මෙවැනි දීන උත්සාහයක්  දැනට බලයට පත් වී සිටින සුදු  ජාතිකයින්ට  බැලමෙහෙවරකම් කරන රජය විසින්ද ක්රියාත්මක කරගෙන යන බව පැහැදිලි කරුණකි.
මේ අනුව අදට සිදු වී ඇති ඛේදනීයම කරුණ වන්නේ්, සිංහල ජාතිය කෙසේ විය යුතුද? නූතන සිංහලයා යනු කවරෙක්ද? එමෙන්ම මේ ප්රෞඩ සිංහලයා ජීවත් විය යුත්තේ කෙසේද? යන වැදගත් කාරණා විග්‍රහය කොට උපදෙස් ලබා දීමට පත් කර ඇත්තේ අන්ය වාර්ගික පිරිස් වලටය. මෙවැනි අන්ය වාර්ගිකයින්ට රිසි සේ අප ඉතිහාසයේ ඇති ඔවුන්ට දිරවන්නේ නැති කොටස් ඉවත් කරමින් අප පාසල් වල සිසු සිසුවියන්ගේ අධ්යාපනය සඳහා ලබා දෙන ඉතිහාස පොත් වලද මෙවැනි වෙනස්කම් ඇති කිරීම කිසිසේත්ම නොකළ යුතුය. යටත්විජිතවාදී ආක්‍රමණයන් හා ඔවුන්ගේ පරිපාලනයන් අප දිවයිනේ සියලූ දෙනා අගය කළ යුතු බව හැඟවීම සඳහා අපේ ප්රෞඩ ඉතිහාසය හා වීර සිංහල නායකයින් ගැන සඳහන් වන ඓතිහාසික තොරතුරු සමූහයක් අප අධ්යාපන අංශයේ ඉතිහාස පෙළ පොත් වලින් ඉවත් කිරීම සඳහා සියුම් උත්සාහයන් දියත් වී ඇති බව පැහැදිලිය. ආක්රමණකාරී යටත්විජිතවාදීන්ගේ මෙන්ම දකුණු ඉන්දියානු ආක්රමණිකයින්ගේ කැපී පෙනෙන්නට තිබූ අති භීෂණකාරී මෙන්ම බියගුළු ක්රියාකාරිත්වයන් ගැන සඳහනක් ඇත්නම් එය ඉතාමත්ම සුළු වශයෙනි. ශ්‍රී ලාංකිකයන්ගේ සිංහල බෞද්ධ අනන්‍යතාවය හා සිංහලයා ගැන සඳහන් වෙන සියලූ තොරතුරු සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීම සඳහා ද ඉතා සියුම් ලෙස විධිමත් ක්රියා මාර්ග ගනිමින් ඇත. වාසනාවකට මෙන් ජාති, ආගම් භේදයකින් තොරව සියලූම ශ්‍රී ලාංකිකයින් අගය කරන පූජනීය දළදා පෙරහැරට අවශ්ය අලි ඇතුන් පිළිබඳ ප්රශ්නය සියුම් ක්රමවේද යොදා ගනිමින්, එමෙන්ම විදේශ මුදල් උපයෝගී කරගනිමින් කළ ක්රියාමාර්ග එළිදරව් වීමෙන් අහෝසි විය. එමෙන්ම සියලූම සිංහල සංස්කෘතීන්, සම්ප්රදායන් හා සිරිත් විරිත් වලට අදාළ සියලූ පැතිකඩයන් වලට විවිධාකාර කෝණ වලින් ඉතා අමානුෂික ක්රමවේද යොදමින් විදේශිකයන්ට ගැතිකම් හා බැලමෙහෙවරකම් කරන ¥ෂිත ‘කළු සුද්දන්‘ යොදා ගෙන යම් යම් දරුණු පියවරයන් ද ගෙන ඇති බව ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සිහි බුද්ධියෙන් විමර්ශනය කරන අයට හැගී ගොස් ඇත. සිංහල සංස්කෘතීන් හා සම්ප්රදායන් මෙන්ම පොදුවේ සිංහලයා කිසිම වැදගැම්මකට නැති ජාතියක් බව හැඟවීම ඉලක්ක කරගෙන කරන සියලූ කටයුතු පහසුවෙන් කර ගැනීම පිණිසම මෙම කළු සුද්දන්ට බලගතු තනතුරු පවා ලබා ගැනීමට කටයුතු සම්පාදනය වී ඇත.
සියලූම බටහිර රටවල් වල ක්රිස්තියානි නායකයින් ඔවුන්ගේ ක්රිස්තියානි ධර්ම ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට ප්රසිද්ධියේම පොරොන්දු වෙන අතර සියලූම ඉස්ලාම් ධර්මය මුල් බැස ගෙන ඇති රාජ්ය වල ඔවුන්ගේ ධර්මයට හැර වෙන කිසිම දර්ශනයකට සම තැනක් තබා යම් කිසි නිල පිළිගැනීමක්වත් නොකරන යුගයක, මොවුන් අපට ආවේනික වූ සිංහල චාරිත්ර, වාරිත්ර, සම්ප්රදායන් හා බෞද්ධ පිළිවෙත් මෙන්ම අපේ ඓතිහාසික අනන්‍යතාවයන් හා උරුමයන් අත්හැර දැමිය යුතු යැයි ඉල්ලා සිටින්නේ කුමන පදනමක් මතද? ඒ ඇයි? කතෝලික වතිකානුවේ පරිපාලනයට අනුව පවා වෙන කිසිම බහුත්ව වාදයක් හෝ ලෞකික වාදයක් පිළිගැනීම තරයේ ප්රතික්ෂේප කරයි!
සිංහල ජාතියේ අනන්‍යතාවය මෙන්ම බෞද්ධ ආගමට මෙතෙක් ලබා දී ඇති ඉහළතම ගෞරවනීය ස්ථානය හා සිංහලයාගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය වීමේ ප්රතිපත්ති ඇතුළත් කිරීමට, නව ව්යවස්ථාවක් සඳහා කෙටුම්පත් සම්පාදනය කිරීමට බලය ලබා දී ඇති අය කිසිම ආකාරයකින් ශ්‍රී ලංකාවේ මහ ජාතිය වන සිංහල ජාතිය නියෝජනය නොකරන අය වීම සාධාරණීකරණය කරන්නේ කෙසේද?
අපි මෙම විකාර, උඩ කරනම්, සර්කස් සංදර්ශනය දෙස නිහඩව බලා සිටියා ඇති
මෙම සංස්කෘතික සමූලඝාතනය මෙන්ම අපගේ එදා සිට පැවති ඓතිහාසික මානව හිමිකම් රැුකෙන අපගේ සිංහල අනන්‍යතාවය අඛණ්ඩව පවත්වාගෙන යාම ප්රතික්ෂේප කර ඇතත්, එය අප පූජනීයත්වයෙන්  සලකන්නකි. සංහිදියාව හා සාමකාමී සහජීවනය වැනි මිහිරි වචන වලින් ආවරණය කරගෙන එන්නා වූ සියුම් වචන වල ඇති භයානකකම ගැන හොඳින් තේරුම් ගෙන සිංහලයාගේ ඇති සම්ප්රදායික බෙදුම් සියල්ල අමතක කොට එකසත් වීමේ කාලයයි මේ. අපේ ආදී මුතුන් මිත්තන් පූජනීයත්වයෙන් සලකා ආඩම්බරයෙන් එක්රැුස් කරගෙන සිටි අපගේ සියලූ සිංහල සභ්යත්වයන් හා අනන්‍යතාවයන් ලිහිල් කොට සමඟි සම්මුතියක් ඇති කර ගැනීමට වංචනික ලෙස අපව පොළඹවා ගැනීමට ඔවුන් සංහිදියාව, සහජීවනය වැනි සංකල්පයන් පාවිච්චි කරති.
තව දුරටත් අප ඉහත කී සංකල්පයන්ට රැුවටී සිටිය යුතු නැත!
දෙමළ හා මුස්ලිම් වාර්ගිකයන් ඔවුන්ගේ ජාතීන්ට අදාළ යැයි කියවෙන එකම බිම් අගලක් හෝ වෙනත් කිසියම්ම වැදගත් හෝ අවැදගත් කරුණක්වත් නිතර කියවෙන සංහිදියාව හෝ සාමකාමී සහජීවනය වෙනුවෙන් අත් හැරීමට කිසිම කැමැත්තක් නොදක්වන යුගයක හෝ අවස්ථාවක දී, සිංහල ජාතිය පමණක් ඔවුන්ටම ආවේනික වූ සම්ප්රදායන් හෝ ගම් බිම් අත්හරින්නේ ඇයි?
පසුගිය දශක කීපය තුළදීම යම් යම් අරගලයන් නිවාරණය කර ගැනීමට ඇති වූ සමඟි සම්මුතියන් නිසා හැම විටම සිංහල බෞද්ධයා යම් යම් දෑ අත්හැර ඇත. (තව දුරටත් අප එසේ කළ යුතුද?*
අපගේ සිංහල බෞද්ධ සුහදතාවය හා දයානුකම්පාව සඳහා වැරදි අර්ථ කථන දක්වමින් ‘සිංහලයා මොඩයාය‘ යන පදනම මත සියලූ අන්ය ජාතින් කටයුතු කර ඇතත්, සිංහලයන් ලෙස තව දුරටත් අපි සංහිදියාව වැනි  වචන වලට සවන් දී අපි අපවම රවටා ගත යුතුද?
අපිට නැති වීමට ඇත්තේ තව ඉතා සුළු කොටසකි. එනම් අපේ සිංහල ගෝත්රය පමණි. එයද අපෙන් උදුරා ගැනීමට උත්සාහ නොකළ යුතුය. එය සිදු වූ දිනක ලෝකයේ අනෙකුත් පළාත් වල මෙන් අපද නිකම්ම නිකම් සිත් පිත් නැති රුධිරු මිනිස් කොටසක් වන අතර, මෙම බුද්ධිශෝදනය වූ පිරිසට ඉතිරි වන්නේ ආඩම්බර විය හැකි ප්රෞඩ ඉතිහාසයක් හෝ ගුණගරුකකමක් නොමැති සමාජයකි. උදාහරණ ලෙස කැරිබියන් ¥පත් වල දැනට වෙසෙන අසරණ ජනතාව දෙස බලන්න. මුලින්ම මේ පිරිස් සුදු ජාතිකයින් අප්රිකාවේ සිට වහලූන් ලෙස මෘර්ගයන් මෙන් යකඩ දම්වැල් වලින් වෙලා බලහත්කාරයෙන් අන් රට වලට ප්රවාහනය කරමින් සිටි අය විය. ඔවුන්ට ඔවුන්ගේ මුතුන් මිත්තන්ට තිබූ ප්රෞඩ අප්රිකානු උරුමයන් සමඟ කිසියම්ම සබදතාවයක් නොමැත. මෙම අවාසනාවන්ත මිනිස් කොට්ඨාසයට ඉතිරිව ඇත්තේ සම්ප්රදායික ගැයුම්, වැයුම් හා නැටුම් පමණි. වසර 2600 කටත් වඩා පැරණි අපේ ප්රෞඩ සිංහල ඉතිහාසය සූක්ෂම ලෙස ක්රමානුකූලව මකා දැමීමට කුමන්ත්රණය කරන මෙම දීන ජාතීන් කිසිවෙකුට එකී ඉතිහාසයේ කිට්ටුවටවත් ආ නොහැක.
සමහරවිට මොවුන් අපේ ශ්රේෂ්ඨත්වය දියාරු කර විනාශ කර දැමීමට පියවර ගෙන ඇත්තේ, අපේ මෙම ගාම්භීර ප්රෞඩ දීර්ඝ ඉතිහාසය ගැන මෙම දීන ජාතීන්ට ඇති වී ඇති ක්රෝධය, වෛරය හා ඊර්ෂ්යාව නිසාය. මෙම අපරාධය කිරීමට දරන දීන උත්සාහයේ හේතුව කුමක් වුවත්, අපි අපේ ප්රෞඩ ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය දිවි හිමියෙන් ආරක්ෂා කර ගත යුතුය. වෙන්දේසිකරුවෙක් ඈවරයි, දෑවරයි තුන්ඈවරයි කියා වෙන්දේසි භාණ්ඩයක් තීන්දු කරන්නා සේ, මෙම දීන පිරිස් උත්සාහ කරන්නේ අපගේ සංස්කෘතිය, අපේ සිංහල බෞද්ධ අනන්‍යතාවය, අපේ ප්රෞඩ ලිඛිත ඉතිහාසය හා අපේ අසමසම උරුමයන් විනාශ කිරීමටය. ඒ නිසා සියලූ සිංහල බෞද්ධ හා අබෞද්ධ ජනකාය, අති ගෞරවනීය පූජනීය මහා සංඝයා වහන්සේලා, සියලූම ජාති හිතෛෂී සංවිධාන, සංගම් සහ අවංක සිංහල දේශපාලඥයන්  සිටින්නේ නම් ඔවුන් පවා එකට එක් රොක් වී අවදියෙන් කටයුතු කළ යුතු මොහොතයි මේ.
සේනක වීරරත්න ප්රකාශ කරන්නා සේම ”ආදී කල්පික ජාතික අනන්‍යතාවය වන්නේ සිංහලයි. එමෙන්ම අපේ ආගමික අනන්‍යතාවය වන්නේ ථෙරවාදී බෞද්ධ ආගමයි. කෘතීම ලෞකික අනන්‍යතාවයක් අප විසින් අකමැත්තෙන් වුවත් බදා ගැනීම සඳහා අපේ මෙම ඉතා වැදගත් ඓතිහාසික අනන්‍යතාවයන් යුගල පාවා දිය නොයුතුව ඇත. මෙසේ කියවෙන ලෞකිකත්වය අප රටේ කිසි දිනෙක මුල් බැස ගෙන නොතිබූ එකක් මෙන්ම එය අපේ ඉතිහාසයෙන්වත්, පොදු අගයන් සම්බන්ධයෙන්වත්, අප උරුමයෙන් හෝ දෛවයෙන්වත් හැඩගැස් වී ඇති දෙයක් නොව.”
සියලූ ශ්‍රී ලාංකිකයන් විසින් භාවිතයට ගත යුතු වැදගත් කරුණක් ලෙස ඔහු ඉදිරිපත් කරන්නේ, අපගේ ආදී කල්පික ජාතික අනන්‍යතාවය ස්ථාපිත කිරීම පිණිස ජාතික හැදුනුම්පත, විදේශ ගමන් බලපත්රය වැනි සියලූම වැදගත් රාජ්ය ලේඛන වල ‘ශ්‍රී ලාංකික (සිංහල*‘ යනුවෙන් සඳහන් කිරීමය. මෙය සියලූම ජාති හිතෛෂී සිංහලයින් විසින් ක්රියාත්මක කළ යුතුව ඇති අති විශිෂ්ට යෝජනාවකි.
යටත් විජිතවාදී ආක්රමණශීලීි ජාතීන් විසින් ක්රියාත්මක කරන ලද, බෙදා වෙන් කිරීමේ ප්රතිපත්තිය නිසාම ඔවුන්ගේ සියලූම අතීත යටත් විජිත වැසියන්ට මුහුණ දීමට සිදු වී ඇති ගැටලූවකි මෙය. බටහිර රාජ්යයන් හා ඉන්දියාව විසින් උවමනාවෙන්ම ඇති කරන ලද ප්රශ්න නිරාකරණය කිරීම පිණිස සිංහලයින් ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය හා උරුමය අකා මකා දැමීම තරයේ ප්රතික්ෂේප කළ යුතු වේ.
අප අධිෂ්ඨානය කර ගත යුතු වැදගත්ම කරුණ වන්නේ, ප්රෞඩ සිංහලයාව සුලක් මුලක් නැති ජාතියක් බවට පත් කොට සුළු ජාතීන් ඉදිරියේ දීන නිවටයින් බවට පත් කිරීමේ සියුම් වූද, භයානක වූද ක්රියාමාර්ග සියල්ලම හරහා අප ප්රෞඩ ජාතිය එසේ නිවට වීමෙන් පසුව ඒ ගැන විලාප නගනවාට වඩා දැන් වහ වහාම මෙවැනි යෝජනා ප්රතික්ෂේප කිරීමයි.

 

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *