Daily Archive: March 9, 2018

0

ඊනියා ඉස්ලාම් භීතිකාව

නලීන් ද  සිල්වා  විසිනි අද වන විට ලංකාවේ සිදුවන්නේ යැයි කියන මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයක් ගැන කියැවෙනවා. මෙරටින් පිටරට ගොස් සිටින තුට්ටු දෙකේ මාධ්‍යවේදියකුගේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයක් ගැන ය. මොහු එතෙර කුමක් කරනවා දැයි අප දන්නේ නැහැ. කලක් මෙරටින් එක්සත් රාජ්‍යයට ගිය ජනමාධ්‍යවේදියකු එහි ජීවත් වූයේ මෝටර්රථවලට...