Daily Archive: August 2, 2017

0

රණවිරුවන්ට දිරියක්‌ වූ හමුදාවේ තාත්තා – සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව

අටවැනි දිනට යෙදෙන සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව 25 වැනි ගුණසමරුව නිමිත්තෙනි  මම අවුරුදු 23 ක සේවා කාලයක්‌ අවසන යුධ හමුදාවෙන් විශ්‍රාම ලැබුයෙමි. එම සේවා කාල පරාසය තුළ මට නා නා විදිහේ ගති පැවතුම් ඇති නා නා පන්නයේ නිලධාරීන් සමඟ සේවය කරන්නට අවකාශ ලැබිණ. තම උරහිසට නායකත්ව සංකේතයක්‌ ලද විට එය තමන්...