Monthly Archive: June 2017

0

දිස්‌ත්‍රික්‌ක 15 ක හදිසි ආපදා තත්ත්වයෙන් මියගිය ගණන 203 ට නගී.. 96 ක්‌ තවමත් අතුරුදන්…ලක්‌ෂ 6ක්‌ විපතට පත්වෙති

සිරිමන්ත රත්නසේකර දිස්‌ත්‍රික්‌ක 15 කට බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය මත ඇතිවූ ගංවතුර, නායයැම් සහ වෙනත් අනතුරු හේතුවෙන් ඊයේ (31 වැනිදා) වනවිට පුද්ගලයන් දෙසීය තුන්දෙනකු මියගොස්‌ තවත් පුද්ගලයන් අනූහය දෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ‘දිවයින’ ට පැවසීය. එසේම පුද්ගලයන් හැටතුන් දෙනකු තුවාල ලබා...